Sri Lanka Ehliyet Sınavı Soruları ve Cevapları - Sinhala
රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ විභාගයේ බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු.
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ආදර්ශ ආදර්ශ ලෙස සපයා ඇති සියලුම ප්‍රශ්න (රශ්නරශ්න 172).
- මතක තබා ගැනීමට සහ අවබෝධ කර ගැනීමට පහසු වන ලෙස එසැනින් පිළිතුරු.
- සැම පුහුණු වාරයකදීම අහබු ලෙස සැකසුනු ප්‍රශ්නාවලියක්.
- අන්තරජාල පහසුකමක් නොමැතිව පුහුණුවිය හැක.
- ඉතාමත් සරල සහ භාවිතය පහසු වන ලෙස සකස්කර ඇත.
- රශ්නරශ්න 40 බැගින් සමන්විත අදියර හතරක් ලෙස අඩංගු කර ඇත.